ලොව දේශගුණික විපර්යාස පෙන්ගුයින් සතුන්ට හානිදායක වීමේ පෙරනිමිත්තක්

penguins_wide-aaa1e1df17338b5a165c1571a397f09e1ff5d808-s5-c85

ආජන්ටිනාවේ පෙන්ගුයින් පැටවුන් මියයෑමේ ප්‍රවණතාවයක්. හේතුව දේශගුණික විපර්යාසයන් බවට සැකයක්.

ලිපිය

http://www.npr.org/sections/science/?sc=gaw&gclid=CIfS7ffUp7wCFaUn4godVxIAvQ

One thought on “ලොව දේශගුණික විපර්යාස පෙන්ගුයින් සතුන්ට හානිදායක වීමේ පෙරනිමිත්තක්

  1. දේශගුන විපර්යාසය නිසා අද අපි දකින ලෝකයට වඩා බෙහෙවින් වෙනස් පරිසරයකට තමයි අපේ දරුවන්ට ජීවත් වෙන්න සිදුවෙන්නෙ.මේකෙ හොද නරක ප්‍රතිපල තිබුනට හොද ප්‍රතිපල නරක ඒව එක්ක සංසන්දනය කරද්දි නොසැලකිය හකි තරම් කුඩයි.ග්ලැසියර දියවෙලා අලුත් ගොඩබිම් හා මුහුදුමාර්ග බිහිවීම එක් හොදක්.නමුත් ආක්ටික් මීතේන් ගබඩා හිස් වෙලා තවත් හරිතවායු එක් වෙලා තව අවුරුදු පනහකින් පමන මානවයා මිහිතලයෙන් අතුරුදහන් වෙන එක තමා නරක ප්‍රතිපලය

Leave a comment