මොඩ් ඉබ්බා

ඉබ්බෙක් අහසින් යන්න ගිහින් වෙච්ච සංගදිය ඔයාල අහල තියනවනෙ.ඔන්න යාළුවනේ කාලය කෙමෙන් ගතවුනා.ආයෙත් නියඟයක් ආවා.කලින් කතාවෙ වාගෙම විලක ඉබ්බෙක් තනි වුනා.ඔන්න ඔතනින් කොක්කු දෙන්නෙක් යනවා

ඉබ්බා -: අනේ යාළුවනේ මාව වතුර තිබෙන විලකට ගෙනිහින් දාන්නකො

කොකා-: අනේ අනේ මේ අපිටනම් බෑ මතකයිනේ ඔයාලගෙ සීය කෙනෙක් අපේ සීයලත් එක්ක ඉගිලෙන්න ගිහින් වෙච්ච  හදිය.


ඉබ්බා -: සීයට වෙච්ච දේ මට වෙන්නෙ නෑ යාළුවා.මට මොනව කිව්වත් කට නම් අරින්නෙ නෑ.
කොකා-:හා එහෙනම් මේ කෝටුවෙ එල්ලිලා කට වහගෙන ඉන්න

ඔන්න කොක්කු දෙන්න ඉබි යාළුවා කෝටුවක එල්ල ගෙන පිට්ටනියක් උඩින් යනවා.මේ සෙන් එක දැකපු පිට්ටනියෙ හිටපු කොල්ලො කුරුට්ටො

“අන්න ඉබ්බන්ට කඩේ යන කොක්කු ” කියල හූ කියන්න පටන් ගත්තා.

ඔන්න එතකොට කොක්කු දෙන්නට හොදටම තරහ ගියා. එක් කොකෙක් ළමයින්ට බනින්න කට අරින කොටම ඉබ්බා වැටෙන්න ගියා


කොකා-: ඒයි අන්න ඉබිහාමි අපි හින්දා වැටෙනවා ගිහින් බේරා ගමු කියලා පහලට පියඹා ගිහින් කෝටුවෙ දෙපැත්තෙන් අල්ලගෙන ඉබ්බා නැවත උඩට ගෙනාවා.
ඒ සමඟම


ඉබ්බ්බා-: තෑන්ක් යූ කියනවා

ඔන්න ආයෙත් ඉබා කුඩේ කුඩු…හො  …හි…..හි.

Advertisements

2 thoughts on “මොඩ් ඉබ්බා

  1. ම්ම්ම්ම්ම්ම්….. දන්න කතාවක් වෙනස් විදිහට ගොතලා ..එල ..පොඩ්ඩක් ඔය විඩියො කිලිප් අඩු කලොත් නරක ද …මම මගෙ බ්ලොග් ලිස්ට් එකට දාන්නම් ..පොඩි හරි උදව්වක් වෙයි නෙ..සින්ඩි වලටත් ඈතුලත් කරන්න

    • බ්ලොග් එකට ඕන කරන්නෙ ප්‍රචාරය තමයි.අනේ ඒ වගෙ උදව්වක් කරනවනම් පින්.කවුරුත් මගෙ බ්ලොග් එකට එන්නෙ නැහැනෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s