Funny cats

Advertisements

2 thoughts on “Funny cats

  1. අහමු දකිමු අය්යේ, ඔයා මගේ බ්ලොග් එකට ඇවිල්ලා කරලා තිබුණු ආරාධනාව අනුව මේ බ්ලොග් එකට ඇවිල්ලා කියවලා බැලුවා. මමත් ඇත්තටම පරිසයට හුඟක් කැමතියි. ඒ වගේම පරිසරයට හුඟක්ම සංවේදියි..

    ඔයා වගේ වෙනස්ව ආරකින් හිතන, ඒ වගේම බ්ලොග්කරණයෙහි නිරත අය්යා කෙනෙක් දැන හඳුනා ගන්න ලැබීම මට සතුටක් අය්යේ… පරිසරයට සංවේදී හදවතකට මානුෂික හැඟීම් පහසුවෙන් විඳ ගැනීමේ සංවේදීකම ලැබෙනවා. මම හිතනවා ඔයාත් හුඟක් සංවේදී ඇති කියලා..

    සංවේදී බව කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒක හුඟක්ම වටින දෙයක්. අපි තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ අපේ තියෙන ආවේදන (effective) පැතිකඩ නිසා..සංවේදී බව එහි වර්ධනීය බව පෙන්වන සලකුණක්….

    ඒත් අපේ කාඩ අය්යලා නම් සංවේදී බව කිව්වහම හිතන්නේ වෙන මඟුලක්. මම ඒකයි ඇනෝ ඩිලීට් කරලා දැම්මේ. මුලු බ්ලෝග් එකම අසූචි වලක් කරන නිසා..

    ඔයාගේ බ්ලොග් එක නම් හරිම ලස්සනයි. මම හැම තැනම ඇවිදලා බැලුවා.. මනසින් හදවතින් එහි රස වින්දා..

    හැමදාමත් අපි මේ විදිහට සෙනෙහසින් එක්ව බ්ලොග්කරණයෙහි නිරත වෙමු. මම ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා කියවලා බලලා කමෙන්ට් කරන්නම්.. ඔයා මගේ බ්ලොග් එකට ඇවිල්ලා මම ලියන ලිපි කියවලා කමෙන්ට් කරන්න.

    අපි හරවත් උගත් බුද්ධිමත් බ්ලොග් සංවාදයකට මුල පුරමු. මගේ අවංක අදහසත් ඒකමයි…නැතිනම් මේක සල්ලි වියදම් වෙන වැඩක්නේ. ටිකක් හරි හිතේ සතුට ඇති වෙනවා නම් මට ඒ ඇති…

  2. නංගිට බොහොම ස්තුතියි මගේ බ්ලොග් පිටුවට වටිනා යහපත් ප්‍රතිචාරයක් දැක්වීම ගැන. ඔයා මෙතන මතුකරල තියෙන සංවේදී බව කියන කාරනේත් හරි වටිනව. පරිසරයේ වටිනාකම් වලට සොබාදහමට ස්වභාවික මිනිස් ගතිගුණ වලට සංවේදී නැති අයට කොච්චර දැනුම තිබුනත් වැඩක් නෑ. ඒක මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඒ අය දැනුම යොදවන්නෙත් මොකක් හරි විනාශකාරී දෙයකට. ඉතින් මගේ බ්ලොග් පිටුව සමග දිගටම රැඳී ඉන්න කියල මමත් ඔයාට ආරාධනා කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s